英語 request for "Pipi Kusuma"

Help translate from シンハラ語 to 英語 song Pipi Kusuma by Rohana Weerasinghe
Requested by: slsilva slsilva on 17 9月 2018 - 11:24
オリジナル歌詞
シンハラ語
翻訳
英語

Pipi Kusuma

පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින්
පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින්
එන ලහිරු කිරණ මෙතරම්
සොදුරු නැත රජ මැදුරු වල නම්
සොදුරු නැත රජ මැදුරු වල නම්
 
නද සමග අනෙක සියතුන්
දිය පහස සිසිල විදිමින්
මද පවන හමන දසතින්
සොදුරු නැත රජ මැදුරුවලනම්
සොදුරු නැත රජ මැදුරුවලනම්
 
රජ මැදුර සිපිරි ගෙයකී
ගම සොදුරු තිදසපුරකි
මෙම සුවය නොවිදි පෙරදී
ලැබුම මගෙ සසර පෙර පිනකී
ලැබුම මගෙ සසර පෙර පිනකී..
පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින්
පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරස ලපලු අතරින්
එන ලහිරු කිරණ මෙතරම්
සොදුරු නැත රජ මැදුරු වල නම්
සොදුරු නැත රජ මැදුරු වල නම්
 
 
ログインユーザー登録)して翻訳を投稿
expand collapse Song details
slsilva slsilva
submitted on 17 9月 2018 - 11:24