Transliteration request for "The Zing (Sinhala)"
Help translate from Singhalesisch to Transliteration song The Zing (Sinhala) by Hotel Transylvania (OST)
Requested by:
Jessuka97
on 18 Nov 2025 - 11:03
Jessuka97
on 18 Nov 2025 - 11:03
Subscribed by:
Joshua Murphy
Joshua Murphy
Bumped on 19 Dez 2025 - 19:10
Originaltext
Singhalesisch
Übersetzung
Transliteration
The Zing (Sinhala)
සිටියේ සැම දින මා තනියේ
අමුතුම ළමයෙකි මුනගැසුනේ
සිත ගල් වී මා ඇදී ගියේ
හුස්ම හිරවුනා බඩ තද වී
සෑම දෙයම බොඳවෙලා සිතේ
කියාගන්න බැරි හැඟුම් පිරේ
අනෙ ඇස් දෙක බෝනික්කියක් වගේ
උල් දත් දෙක දැක්කම බයත් හිතේ
ආදරයෙනි මේ ලොව සැදුනේ
වශියෙන් බැඳී,
සිත සැනසුනේ
දිවියම පිරි මේ ආදරයෙන්
සමරමු අපි සැම එක් වී
ඔබ මා ජීවේ
"ඩ්‍රැක්, ඔයත් කෑල්ලක් කියනව ද?"
"නෑ, නෑ... මං මෙතන්ට නිකමට ආවෙ, ඔයාම සිංදු කියන්නකො"
"මොකක්ද අයියෝ, පොඩි කෑල්ලක් කියන්න"
"හරි, ඔච්චරම කියනවනම් කියන්නම්"
වශියට වශියක් එකතුවුනේ
කොල්ලට රකුසෙකි සිත බැඳුනේ
ආදරය පොළොව භේද නැතේ
මනුස්ස රාස්ස සැම එකනේ
ඔව් සිතකට සිතකුයි වශීවුනේ
එය වෙන්නේ දිවියට එකවරනේ
එය වුන මොහොතේ සිත ගල් ගැසුනේ
අන්තිමට නැවතුනේ කසාදයෙන්
ආදරයෙනි මේ ලොව සැදුනේ
වශියෙන් බැඳී,
සිත සැනසුනේ
දිවියම පිරි මේ ආදරයෙන්
සමරමු අපි සැම එක් වී
ඔබ මා ජීවේ
අපි රකුසෝ
ජොලි රකුසෝ
අපිට ආදරෙ නැත්නම් බැරියෝ
ඔව් ළමයෝ, අහගන්නෝ
අපි හරි හොඳ අය
මේ රකුසෝ
හෝ.. හෝ.. හෝ..
යේ.. යේ.. යේ..
හෝ.. හෝ.. හෝ..
යේ.. යේ.. යේ..
යේයි...
Anmelden oder Registrieren, um zu übersetzen
dilsh
submitted on 18 Nov 2025 - 07:00













