Englisch request for "Katu Akule"

Help translate from Singhalesisch to Englisch song Katu Akule by Edward Jayakody
Requested by: slsilva slsilva on 17 Sep 2018 - 11:22
Originaltext
Singhalesisch
Übersetzung
Englisch

Katu Akule

කටු අකුලේ මල් ඇහැරේ...
රළු අහසේ තරු හිනැහේ...//
කටු අකුලේ මල් ඇහැරේ
තුඩින් තුඩේ රැවුනැගේ
කුරුළු ගී ගායනා....
කුලින් කුලේ වැතිරේතේ
සුදුවළා පාවෙනා....
 
ළමයින් සුවදයි
කදුලක දිලිසෙයි
අදුරු විමානේ
රන් මිනි පහනයි
 
තුඩින් තුඩේ ....
කටු අකුලේ....
 
අනාථ දෑසේ කෙමි බිම ඔබමයි
මිලාන ලෝකේ හසරැලි උයනයි
 
තුඩින් තුඩේ ....
කටු අකුලේ....
 
 
Anmelden oder Registrieren, um zu übersetzen
expand collapse Song details
slsilva slsilva
submitted on 17 Sep 2018 - 11:22